| පාසල ආරම්භ වූ දිනය | 1868 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | - |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 07287 |
| සංගණන අංකය | 22243 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 10 |
| පාසල පිහිටි පළාත | දකුණු පාළාත |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මාතර |
| කොට්ඨාසය | වැලිගම |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | වැලිගම |
| ග්‍රාම සේවක වසම | උඩුපිල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 405A |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 29 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 685 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 57 |
| පාසලේ වර්ණය | red,green,yellow |